TNA සාමාජිකයන් කියන්නේ LTTE සාමාජිකයන්මයි.. සම්බන්ධන් LTTE නායකයෙක්.. කැනඩා අධිකරණය තීන්දු කරයි…
October 9, 2016 at 10:00 am | lanka C news
දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයකු නම් ඔහු හෝ ඇය එල්ටීටීඊ සංවිධානයේද සාමාජිකයකු ලෙස පිලිගන්නා බව කැනඩා ෆෙඩරල් අධිකරණයක් විසින් තීන්දු කර තිබේ.
මෙම තීන්දුව ලබා දී ඇත්තේ ශ්‍රී ලාංකිකයකු එරට සරණාගත තත්ත්වය ඉල්ලමින් ගොනු කර තිබු අභියාවනයක් සලකා බලමිනි.
තමන් දෙමල ජාතික සන්ධානයේ සාමාජිකයෙක් යයිද සිය අභියාචනයේ විජයරත්නම් සීනියන් නම් එම ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයා සදහන් කර ඇත.
එය සලකා බලමින් ෆෙඩරල් අධිකරණය පවසා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යනු එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන ව්‍යාපාරය වන බවයි.
එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති නිසා එම සංවිධානයේ දේශපාලන පෙරමුණ වන දෙමළ සන්ධානයේ සාමාජිකයකු වන අයෙක් එල්ටීටීඊ සංවිධානයේද සාමාජිකයකු ලෙස සැලකිය හැකි බව පවසා ඇති අධිකරණය ඔහුට කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා දීම ප්රතික්ෂෙප කර ඇත.
මෙම අධිකරණ තීන්දුව මගින් දෙමල ජාතික සන්ධාන නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ද ත්‍රස්ත නායකයකු යයි පිළිගනිමින් කටයුතු කර ඇත.
BAN TNA [ LTTE BRANCH] SAKKILI EELAM TERRORIST PARTY IMMEDIATELTY IN SRI LANKA….
අපේ ගොන් හැතිකරේට විතරයි මේව තේරෙන්නෙ නැත්තෙ
මෙන්න උසාවි… මෙන්න මිනිස්සු.. මෙන්න නායකයො.. මෙන්න සිරා රටවල්.. ඒකට අපේ ගොයියො.. නෙදකින් වත්… කොටි හැත්ත තුරුලු කරන් ඉන්නෙ..
වැඩිහිටියා says:
October 9, 2016 at 1:16 pm
අපේ ගොන් හැතිකරේට විතරයි මේව තේරෙන්නෙ නැත්තෙ
Reply
wedi hitiyage katawa hariyatama hari……….
In our country, the Tamil terrorists are released and as they demand, they will be given a single Federal State in the North, in appreciation of all the killings of our politicians, next of kin, innocent people from all walks of life.!!!
එතකොට ජවිපෙ සාමාජිකයෙනුත් ඉස්සර ත්‍රස්තවාදි මෙවෙයිද?
අනිවාර්යයෙන්ම !
Ali Dong !!!!!!!!!!!
යහපාලනේ! දැන් මොකද කියන්නේ?