TNA සුමන්තිරන් ඇමතිවරයෙක් ලෙස නම් කෙරේ..

December 20, 2017 at 8:46 am | lanka C news
TNA සුමන්තිරන් ඇමතිවරයෙක් ලෙස නම් කෙරේ..

දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා රජයේ අමාත්‍යවරයෙකු ලෙස නම් කර ඇත.

මේ බව සදහන් කර ඇත්තේ රජයේ ලේක්හවුස් මුද‍්‍රණයක් වන ඩෙිලි නිවුස් පුවත් පතේය.

ඊයේ දිනියේ මුද‍්‍රන්‍ය කරන ලද ඩෙිලි නිවුස් පුවත්පතේ සුමන්තිරන්ගේ පින්තූරයක්ද සහිතව පල කර ඇත්තේ ඔහු ඇමතිවරයෙක් ලෙස සදහන් කරමිනි.

කෙසේ වෙතත් මේ දක්මා සුමන්තිරන් මහතා හෝ දෙමල සන්ධානය ඔහු ඇමතිවරයෙක් යයි සදහන් කර නැත.

14 views

6 Comments to “TNA සුමන්තිරන් ඇමතිවරයෙක් ලෙස නම් කෙරේ..”

  1. lion says:

    යමපාලනය කොටියා සමග වාසේ

  2. sinha le says:

    වසර 30 කට අධික කාලයක්‌ රට පෙළු ත්‍රස්‌තවාදය නිම කළේ අපේ රණවිරුවන්ය. දෙමළ කොටි ත්‍රස්‌තවාදීන් අහිංසක වැසියන් බුරුතු පිටින් ඝාතනය කළේ උතුරට වෙනම පාලන බලයක්‌ ලබා ගැනීමටය. ත්‍රස්‌තයන්ගේ දේශපාලන හස්‌තය වූයේ සම්බන්ධන්, සුමන්දිරන් ඇතුළු ද්‍රවිඩ සන්ධානයයි. ත්‍රස්‌ත්‍රවාදයට එරෙහිව කළ යුද්ධය අප ජයග්‍රහණය කරන විට රණවිරුවන් 29000 ක්‌ මියගොස්‌ 14000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබුණි. රණවිරුවන් සමස්‌ත ජාතියටම බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ නිදහස ලබා දුන්නේ එවන් වූ උදාර කැපවීමක්‌ කරමිනි.

    නමුත් අද උදා වී ඇති තත්ත්වය කුමක්‌ද? අප විසින් පරාජය කළ ත්‍රස්‌තයන්ගේ දේශපාලන මැරයන් ඉදිරියේ වර්තමාන පාලකයන් නිවටව වැඳ වැටී උන් ඉල්ලන සියලුම දේ ලබා දෙමින් සිටීමයි.

  3. love nature says:

    වර්තමාන රජය බලයට පත් වූ දා සිට කළේ රණවිරුවාට හිරිහැර කිරීමය. ඔවුන් යුද්ධයේ ජයග්‍රහණයට සෘජුව දායක වූ බුද්ධි නිලධාරීන් සාවද්‍ය චෝදනා මත වසරකට වඩා සිරකොට තැබීය. ඔවුනට තවමත් වේතනය ගෙවන්නේ නැත. යුද්ධයට නායකත්වය දුන් ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තුන් දෙනෙක්‌ කුඩුකාරයන් තබන කූඩුවක ඇපය ලැබෙන තුරු සිටීමට සැලැස්‌වීය. අපේ හමුදාවන් යුද අපරාධ, ස්‌ත්‍රී දූෂණ කළා යෑයි සඳහන් වන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් හුසේන්ගේ වාර්තාව අගය කරමින් පිළිගත්aතේය. මෙවැනි දේ කළ හැක්‌කේ රණවිරුවාට ද්වේශ කරන්නන්ට පමණි. වර්තමාන පාලකයෝ යුද්ධයේ ජයග්‍රහණයට අංශූ මාත්‍රයකින්වත් දායක වූ අය නොවෙති. ඔවුහු යුද මෙහෙයුම් සමච්චලයට ලක්‌ කළ, රණවිරුවා හෑල්ලුවට ලක්‌ කළ පිරිස්‌ වෙති. එවන් වූ පාලකයන් රණවිරුවන්ට මෙසේ සැලකීම, මියගිය ත්‍රස්‌තයන් සැමරීමට ඉඩදීම, කරුණක්‌ නොවේ. පුදුමයට පුදුමයට කරුණ නම් එවන් වූ දේශෙද්‍රdaහී මානසිකත්වයකින් හෙබි පාලකයන්ව බලයට ගෙන ඒමට ඡන්දය ලබාදුන් ජනතාවක්‌ රට තුළ සිටීමය.

  4. lion says:

    ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් සිංගප්පූරුවේදී කියා ඇති දේ අපට මතකය. ” සිංහලයන්ට සහ බෞද්ධ භික්‍ෂුවට අවශ්‍ය වන්නේ ලේබල පමණයි. අපි ” ඒකීය” ලේබලය ඒ අයට තියා ගන්න දීලා අපට අවශ්‍ය දේ කරගමු” යන්නයි. නමුත් අප එම ලේබලය සේම එම ලේබලයෙන් තහවුරු වන කිසිම දෙයකට හානි වන කිසිම දෙයක්‌ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව සුමන්දිරන් දැන ගත යුතුය. පසුගිය රජය කාලේ සුමන්දිරන්වත්, විග්නේශ්වරන්වත්, සිවාජිලිංගම්වත් මෙසේ කටමැත දෙඩෙව්වේ නැත

  5. love nature says:

    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් හා ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමය සළකව් හැම දෙනම

    එස්‌. මහින්ද හිමි

  6. sudesh says:

    බුදුදහමට විරුද්දව බෞද්දයාට විරුද්දව මත පළකිරීම නිසා විජාතික රුකඩ රජය මගින් සුමන්තිරන්ට දෙන තෑග්ගක් ලෙස මෙම ඇමතිකම සලකන්න

Main News