TNA JVP සමග එක්වී දේශපාලන විසදුමක් ගේනවා..- අගමැති

December 17, 2018 at 4:40 pm | lanka C news
TNA JVP සමග එක්වී දේශපාලන විසදුමක් ගේනවා..- අගමැති

මෙරට සෑම පුරවැසියෙකුටම සාධාරණය ඉටුවන ලෙස දේශපාලන විසදුමකට සූදානම් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

දෙමල සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමගද සාකච්චා කර මෙම විසදුම ගෙන එන බවද ඔහු කියා සිටී.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අගමැති ධුරයට පත් වීමෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා පාර්ශව ගණනාවක් සමගින් මේ වන විටත් සාකච්චා කරමින් සිටින බවද අගමැතිවරයා එහිදී තව දුරටත් පැවසීය.

105 views

35 Comments to “TNA JVP සමග එක්වී දේශපාලන විසදුමක් ගේනවා..- අගමැති”

  1. Lolla says:

    CIA Agent……..

  2. Mahasona says:

    According to the Interim Report of the New Constitution a Unitary Constitution is not suitable for Sri Lanka. The proposed Constitution goes beyond a Federal State; it will create a Confederation. The main features are:
    • Powers devolved to the Provinces cannot be taken back;
    • Powers given to the Provinces cannot be reduced;
    • Powers given to the Provinces cannot be interfered by the Central Government;
    • No new Constitution can change the powers given to the provinces.
    They also propose to merge North and East. This means controlling one third of the country will go to the hands of Demalu who are only about 11% of the total population. Out of this 11%, nearly 50% live in other Provinces.
    Ranil is prepared to break this country. U.N.P. MPs willingly or unwillingly support Ranil in order to enjoy the luxurious life they have now for another one and half years or even beyond. Don Juan Dharmapala reincarnated as a ‘Thuppahiya’ is going to do a similar thing he did in his past life.

  3. gazette siriyawathie says:

    aluth peramunata naahen andana gazette siriyawathie ehama ganna epa, hondada

  4. RANIL GARU AGAMATI TUMOO JVP AKAT EKKKA EKATU VELA ARA THOL DEKEN SHA AGILEYN KORANA SELLLAMA KORANNNA PULUWAN ETHA KOTA NEEYYYDA.

  5. vajra says:

    JVP, TNL is smaller parties which leads smaller population. all things SB DO for Sri Lankan’s & mother land, not for personal agenda or political parties.

Main News