TNL ප්රවෘත්ති මගින් සජිත්ට බර අවි ප්‍රහාර.. සජිත්ගේ රෙදි ගලවමින් ගෝටාගේ ගුණ වයයි… [Video]
November 7, 2019 at 9:20 am | lanka C news![TNL ප්රවෘත්ති මගින් සජිත්ට බර අවි ප්‍රහාර.. සජිත්ගේ රෙදි ගලවමින් ගෝටාගේ ගුණ වයයි… [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/11/4546.jpg)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනිය විසින් ඊයේ දිනයේ තම ප්රවෘත්ති විකාශය අතරතුර දී සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.
එම රූපවාහිනී නාලිකාවේ අධ්යක්ෂ වරයෙක් වන ඉෂිනි වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයක් ප්‍රසිද්ධ කරමින් ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කලහ.
එමඟින් ඇය කියා සිටින්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කිරීම තම පුද්ගලික කටයුත්තක් බවත් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තමාට ඇත්තේ අපකීර්තිමත් මතකයක් පමණක් බවත්ය.
එමෙන්ම රණසිංහ ප්‍රේමදාස යුගයේ සිදු වූ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඇය එමගින් පැහැදිලි කර තිබිණි.
සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මූලික කරගෙන ඇය මෙසේ විරෝධතා දක්වමින් නිවේදනය නිකුත් කර තිබූ අතර ටී.එන්.එල්. රූපවාහිනිය සැලකිය යුතු ගතවන් කාලයක් වෙන් කර එය විකාශණය කිරීමට කටයුතු කලේය.
TNL අධ්යයක්ෂිකා ඉෂිනි වික්‍රමසිංහ ගෙන් සජිත්ට සහ ඔහුගේ සහෝදරියට සැර පිලිතුරුරක්
Gepostet von Badumathama-බඩුමතමා am Mittwoch, 6. November 2019
looks like sajith going to win this election.. 🙂 kattiya kalabala wela dan..
ඔබතුමා ලංකාවෙද ඉන්නේ?
අනේ හු.. නායකතුමාගෙ සහයෝගෙත් නැතුව පු…න් දිනයි 🤗
ඇමෙරිකාව විසින් ලංකාව ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් බවට පත් කරලා.ගිරයේ තල දෙක වගේ එක පැත්තකින් ගෝඨාබය.අනෙක් තලය සජිත්.
මේ කවුරැ දිනුවත් ඇමෙරිකාවේ දරැණු බලපෑමකට ලංකාව අසු වෙනවා.ගෝඨාබය යනු සිය පපුව මත අත තබා අමෙරිකාව වෙනුවෙන් අවි දැරීමට ප්‍රතිඥා දී ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගත්,එමෙනම SOFA,MCC යන අනතුරැ වලට පාර කැපු ACSA ගිවිසුම 2007දි හොර රහසේ අත්සන් කල තැනැත්තාය.
අවශේෂ කරැණු ගැන සිය මැතිවරණ ප්‍රකාශණවල තොරතෝංචියක් නැතිවමොරදෙන සජිත්,ගෝඨාභය අනුර කුමාර යන ත්රිකයම SOFA හා MCC ගැන කිසිවක් කතා නොකිරීම ඔවුන් පසුපස ඉන්නා පොදු බලවේගය කවුද යන්න පිළිබඳ ඉගියකි.
තමුන්ට පිස්සු වුනත් අනිත් අයට පිස්සු නෑ.
තමුන්ට නොතේරෙන, නොපෙනෙන අැත්ත අන් අයට පේනවා.
ඔය අපතයා ටිකක් උසයි. ඒ හින්ද සජියා මිනිහට සිකියුරිටි
(watchman) ජොබ් එකක් දීල තියෙනව. ඒක හින්ද තමයි
මිනිහා සජියට කඩේ යන්නෙ.
කලබල වෙන්න එපා මේ රටේ podu ජනතාව හා සන්ගරත්නය හා කතෝලික් අගරද ගුරු මේ තත්වයට විරුද්දව පෙරමුණ අරන් ඉවරයි අගමෙති සහ ඔහුගේ සහචරයි කීපදෙනකුට වඩා විරුද්ද පාර්ශවය අතිශය බලවත්
ඉන්න හිතන රටක් හා පාඨලිගෙ සිංහලය පවා දිම
උෘට ඉන්න හිතෙන්නෙ ඉංග්‍රිසිය රජ කරනවානම් ලංකාවේ ඉන්න කෝටියක් විතර ඉංග්‍රිසි දන්නෙ නැති සිංහල විතරක් දන්න අය ඉන්නවා මේ පරයා ඇතුලු එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න ඔනේ. වතුකරයේ ඉන්නවා සිංහල දන්න දෙමල මිනිස්සු ඉංග්‍රිසි දන්නෙ නැ මේ පර හැත්ත තමයි වතුකරයේ සිංහල දන්න දෙමල මිනිස්සු හා සිංහල ඉගෙනගත්ත දෙමල මුස්ලිම් මිනිස්සු පවා දෙන්නෙ.
We watch now the TNL. Interesting. Home & Home fight
UNP එකේ හිටපු වැදගත් මිනිස්සු UNP එක ඇත ඇරලා ඉවරයි. පාස්කු ප්‍රහාරයයි, නූගත් උද්දච්ච පුතානන් ජනාධිපතිවරණ අපේක්ශකයා විදියට පත් කිරීමයි මේ තත්වය තවත් තීව්ර කරා.
දැන් UNP එකේ ඉතුරු වෙලා ඉන්නේ උදාගම් වලින් ගෙවල් හම්බ උන එවුනුයි, මලික් සල්ලි වලට ගත්තු වම්මු ටිකයි, සින්හල බෞද්ධ විරෝධී අමනයෝ ටිකයි විතරයි.
Hesh ගේ කතාව 100%ක්ම ඇත්තයි.
ඇයි නපුංසකයො, සමනළයො …
සමලින්ගික සෑම දෙනාම UNP කියලා මම විශ්වාස කරන්නෙ නෑ. සමහර මිනිස්සු සමලින්ගික වීම නිසා තමන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලට සමාජයට වයිර කරනවා. ඒ වයිරය සමහර විට සින්හල බෞද්ධ වයිරයක් බවට පත් වෙනවා. අන්න ඒ කොටසනම් UNP වෙන්න ඇති.
ඔබගෙ කලින් කමෙන්ට් එක මෙන්ම මේ කතාවත් හරි Hesh 👍
hesh ඔබ කියන කතාව සම්පුර්ණ සත්‍යක්. මම 1970 සිට 1982 වෙනතෙක් UNP ය වෙනුවෙන් මගේ විශ්වවිද්‍යාල ජීවිතයේදී පවා ඉහළ මට්ටමෙන් කැපවුන අයෙක්මි. නමුත් අපකීර්තිමත් ජනමත විචාරණය (ලාම්පු කලගෙඩි සෙල්ලම) UNP ය පිළිබඳව පළමු අපහැදීම ඇතිකළා. ඉන්පසු දිගින් දිගටම ගම්උදා බොරුව (ප්‍රේමදාසගේ උපන්දින උත්සවය) ඇසින් දැක හොඳින් ඒත්තුගැනීමෙන් පසුද 88-90 බලය වෙනුවෙන් සිදුකරණලද මහා ඝාතන රැල්ලද, කොටින් පෝෂණය කිරීමද මට UNP ය එපාවීමට හේතුවිය.
විශ්වවිද්‍යාල ජීවිතයේදී කිව්වේ අර කැන්ටිමේ වැඩ කරපු කලේ නේද
Do not insult educated people.
BAKA BAKA PAADS MAAN…. hu huuuu….
illagena kaala, adagena naala saha attihalennama deela!
පරම්පරාව අලුතින් ලියූ ප්‍රේමදාස
ප්‍රේමදාසට අලුත් පරම්පරාවකට ඇතුල් වීමේ අවශ්‍යතාවය මතු වූයේ දේශපාලනය නිසාය.අන් අය වලව්කාරයන් නිසා තමන්ද ඒ තත්වයට පත්විය යුතුයයි සිතෙන්නට ඇත .ඔහු ඒ සදහා තෝරා ගත්තේ කොස්ගොඩ මහා කප්පින වලව්වයි.එම වලව්වත් ප්‍රේමදාස පරම්පරාවත් අතර තිබුණේ සේව්‍ය සේවක සම්බන්ධ තාවයකි. ප්‍රේමදාස එය කණපිට පෙරලුවේය.තම පියාගේ මහ ගෙදර එය ලෙස හැදින්වූ ප්‍රේමදාස එම ගම් පියස “පිය ගම” ලෙස නම් කළේය. විශාල කොන්ක්‍රීට් අකුරුවලින් තැනූ පුවරුවක් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය අසල සවිකර තිබුණි .ගම්වැසියෝ “ප”අකුරෙහි තිබූ ඉස්පිල්ල ගලවා “ය”අකුර උඩින් තබා තිබුණේ නියම අර්ථය ඉන් ලැබෙන නිසා විය හැකිය. .
😂😂🤣🤣🤣😂😂
මේව අසාල පණ යනව හිනා ගිහිං අම්මප ඕයි!
මම රාජකාරි කටයුත්තක් සඳහා පියගම ලෙස අලුතින් නම්කර ඇති ගමේ ප්‍රේමදාසගේ ගේ ලෙස හඳුන්වන ගෙය අසල ස්ථානයක සිටින විට ගමේ ඉතා වයසක (අවුරුදු 75 පමණ) අයකු මුණගැසුණි. සීයේ මේ ගේ ප්‍රේමදාස මහත්මයා හිටපු ගෙදරද කියා ඔහුගෙන් ඇසුවිට මට ලැබුනේ පුදුම උත්තරයකි. මහත්තයෝ මේක වෙන ගෙයක්, උන්ගේ ගෙදරට පිටිපස්සෙන් දොරක්වත් තිබුනේ නැහැ කියා කීවේය. ඒ පිටිතුර තේරුම් ගත නොහැකිවුන මම ඇයි ඒ කියා ඇසුවිට දුන් පිළිතුර වූයේ ඒ ගෙට රාත්‍රියට මිනිස්සු එකෙක් මාරුවට එකෙක් රිංගන බවයි.
පියගම ලෙස අලුතින් නම්කර ඇති ගමේ ප්‍රේමදාසගේ ගේ ලෙස හඳුන්වන ගෙය M. M. මොහිනුඩීන් නමැති මහත්මයකු විසින් මිලදීගෙන මේ ආකාරයට අලුත්වැඩියා කර නම් තබා තිබේ. මොහිනුදීන් මහතා ගම් උදාවන්හි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවකු විය. රිචඩ් රණසිංහ වලව්ව ලෙස නම් ගැන්වූ මේ නිවසේ ඉස්තෝප්පුවේ නවත්වා තැබීමට බක්කි කරත්තයක්ද ඒ මහතා මිලදීගෙන සපයා ඇත. එහි වඩාත්ම සිත් ගන්නා කතාව නම් ඇත් දළ යුගලයේ කතාවයි. එම ඇත් දළ යුගලය මොහිනුදීන් මහතාගේ තැරැව්කරුවකු හරහා මොණරාගල පැරණි වලව්වකින් මිලදී ගෙන ඇත. එම ඇත් දළ යුගලය සඳහා පත් ඉරුවක ලියනලද ඔප්පුවක්ද විය. කුඩා උත්සවයක් පවත්වා මොහිනුඩීන් මහතා එම ඇත් දළ යුගලයේ ඔප්පුව ප්‍රේමදාස මහතාට පිළිගන්වන ලද අතර අලංකාරව තබාතිබූ ඇත්දළ යුගල නිරාවරණය කරන ලදී. ප්‍රේමදාස මහතා ඔප්පුව පරීක්ෂාකර අඩි පොළවේ හප්පා කොහෙන්ද මේ ඇත්දළ යුගළය ගෙනාවේ, මේ මම කුඩාකාලයේ සෙල්ලම්කල ඇත් පැටියාගේ මවගේ දළ යුගලයයි පැවසීය. එහි සිටි සියල්ලෝම එය ඉතා සතුටින් පිළිගත් අතර ප්‍රේමදාස මහතා පිටත්ව ගියපසු රැස්වසිටි පිරිස සත්‍ය ප්‍රකාශ කරමින් මහ හඬින් සිනහවුහ. කතාව කෙටියෙන් නමුත් සම්පුර්ණ කතාව ඉතා රසවත්.
Which Money speaks to the high voices of Ishani and Shan. TNL should severely compete in the coming days as Hiru and Derana which are the most leading channels representing Democratic of Sri Lanka. TNL your performance very very poor.
We are with TNL and Ms Shani . Totally agree on what has been expressed.