TNL විකාශණය අත්හිටවූ හේතුව හෙලිවේ..
June 5, 2018 at 4:40 pm | lanka C news
ටී.එන්.එල්. රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශණ කුළුණින් විකාශණ කටයුතු අත්හිටුවා ඇත්තේ නීත්‍යානුකුළ නොවන ආකාරයකට එමගින් විකාශණ කටයුතු සිදු කිරීම නිසා බව වාර්තා වෙයි.
අදාල කුළුණෙන් විකාශණය කිරීමට අවසර ඇත්තේ ගුවන් විදුලි තරංග පමණක් වන බවත් එම අවසරය භාවිත කරමින් රූපවාහිනී තරංගද විසුරුවා හැර ඇතැයිද සදහන්ය.
නීත්‍යානුකූල නොවන සංඛ්‍යාතයකින් හා අධි ධාරිතාවකින් පොල්ගහවෙල කුළුණ හරහා කාලයක් තිස්සේම විකාශණ කටයුතු කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පැමිණිලි කර ඇත.
හා හා ඒවා වැරදියි තමයි. කියපු දේවල් වෙනුවට වෙන දේවල් කිරීම වරදක් ඒවගේම ඉතින් අපේ අතිඋතුම් ජනපති තුමා විවේචනය කර අධි බල ධාරිතාවෙන් රට පුරා ප්‍රචාරය කිරීමත් ලොකුම ලොකු වරදක්.දැන් බලන්න නඩුත් නැතිව ඊයා නිව්ස් එකත් තහනම් කරලා මාද්‍ය නිදහස බොහොම ඉහලයි .
ඒ මදිවට එකේ නිව්ස් එකක් යනවා කවුද රජයේ ලොකුම ලොකු කෙනෙක්ට පිස්සු කියල .කරුණු සලකල බැලුවම ඇත්ත කියලයි හිතෙන්නේ
good no special law for Ranil and bros
ඒ වුණාට මහින්දගෙ කාලෙ අවුලක් නැතුව පොල්ගහවෙල ටවර් එක වැඩ කලානෙ. ඒකාලෙ රනිල් මහින්ද ඩීල්ද?
Danna widiyata nan ratai loku porakata pissu kiyala oppu karala pennapu ekatalu mehema karala thiyenne. Eeth ithin ara katada pissu kiyana katawa nan sahathika aitta ithin. Lol
What if that was CSN, when Mahinda was in power ??
Yahapalansyak kiyagena Smith Nevada taking karannne
ටී එන් එල් කියන්නෙ හූ ඈම් පී එකේ ටී වී චෑනල් එක. ඒ උනාට මේ කරපු වෑඩේනන් බොහොම පිළිකුල් වෑඩක්.
Good Job MY3
TRC එකට වෙලාවට ජරාව දුන්නැත්තං ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා ලංකා බෙල් එක කරනවා වගේ කරානං කෝල් terminate නෙමෙයි ඕන හොරකමක් කරන්න පුළුවන් . Prasad samarasinghe
රඟපෑමක් පමණි කලබල නොවන්න
adisankatha viwaechanayae prathipala………? eda saha ada wenasa…..?