UDA හිටපු සභාපති නිමල් පෙරේරා නව රජයේ සභාපති ධූර දෙකක එකවර වැඩ..

November 30, 2018 at 6:30 am | lanka C news
UDA හිටපු සභාපති නිමල් පෙරේරා නව රජයේ සභාපති ධූර දෙකක එකවර වැඩ..

පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය දැරූ නිමල් පෙරේරා මහතා මෙම ආණ්ඩු යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මෙන් ම ශ්‍රී ලංකා තේ මණ්ඩලය සභාව ධූරයට පත් කොට තිබේ.

ඊයේ වන විට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ධූරය වැඩ භාර ගත් ඔහු මේ වන විට ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ ද සභාපති ලෙස වැඩ භාර ගෙන තිබේ.

24,974 Viewers

15 Comments to “UDA හිටපු සභාපති නිමල් පෙරේරා නව රජයේ සභාපති ධූර දෙකක එකවර වැඩ..”

  1. පුරෝහිත says:

    මහින්ද රාජපක්ෂ ඇතුළු රජය ගෙන එන්න උදේ සවස වෙහෙස මහන්සි වී තම සමය ශ්‍රමය ධනය කැප කළ මෙතුමා ට තවත් සභාපති ධුර දෙකක් තුනක් දීම ඉතාම සුදුසුයි .

    • මැදමුලනෙ මුත්තා says:

      අපේ මහින්ද මහත්තයා තවම පාඩමක් ඉගෙන ගෙන ඇති බවක් පේන්න නැහැ. නාමල් කොළුවත් කොට කලිසමක් ඇඳගෙන FCID පැත්තෙ ගොහිං.
      මෙි පාරත් පරණ සෙල්ලං කළොත් බඩුම තමයි.
      ඔං මං කිවිව.

      • හූ ..ඌ..! says:

        ඈ බං ජෙපි මුත්තෙ, මහින්ද මහත්තයා උඹලගෙ උනෙ කවදද ?😀

  2. Perera says:

    This shows MR in his wrong tract. He doesn’t have new people.

    • Ryan says:

      Yes, he doesnt have people like Arjun Mahendran, Ravi, Malik, Ranil, Dabara Amila, Footnote Ajith, Bond scam book man Sujeeww, That Book shop man Sarath Wije, Vulgar word man Gamini Viyangoda, Illiterate male nurse and etc etc

  3. James says:

    Under MR regime main respondent and culprit of well known Kris & UDA deal.

  4. Saharan kota says:

    This guy is highly talented.

  5. Malaka says:

    He was the best chairman who direct the UDA to success and able to did so many development activities under the umbrella of Mr Gotabhaya Rajapaksha , the Defense secretary.
    Wish you all the success you sir to rebuilt the Engineer to the Nation, The State Engineering Corporation.

  6. n.s fasions kurunegala says:

    mr has new talent will not expose now – after election

  7. S.B. says:

    No problem..As far as we know this person is a very hardworking and trustworthy person…Not like ace crooks like Arjun Mahendran or ‘Karumaya’…

  8. weekamata says:

    He was very talented. he lead matale porcelain company and UDA as useful way and result oriented manner. but not like Arjun mahendran. no talks. only great works & achievements.

  9. jagath says:

    MR has people like Nalaka Godahewa,Kapila Chandrasena ………….thives

  10. J.T says:

    The UDA was started during the late President Premadasa’s time and it had not made any profits.
    Under the Chairmanship of Mr Nimal Perera and the able guidance of the Defence Secretary, they were able to turn around the organization to a profitable venture.

    Nimal is one of the few persons against whom the wasn’t a single complaint to the FCID on any wrong doing. I am sure he will be able to turn around State Engineering Corporation.

Main News