UK : තවත් ලාංකිකයන් දෙදෙනෙකු කොරෝනාවෙන් මිය යයි..

April 7, 2020 at 10:00 am | lanka C news
UK : තවත් ලාංකිකයන් දෙදෙනෙකු කොරෝනාවෙන් මිය යයි..

බි‍්‍රතාන්‍යයේ වාසය කල ශ‍්‍රී ලංකිකයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62 හා 72 පසුවූ දෙදෙනෙකි.

332 views

19 Comments to “UK : තවත් ලාංකිකයන් දෙදෙනෙකු කොරෝනාවෙන් මිය යයි..”

  1. Where ever Sri Lankans to be saved, Triple gem blesses our overseas all kinds of Sri Lankans.

    • George says:

      මේ මියගිය 62 හැවිරිදි අනුර මා දන්නා අයෙක්. ඔහු මියගියේ ඔහුගේ නිවස තුලදී. ඔහු කීපවරක් මේ බව දැන් ඌ නමුත් ඔහුව කිසිම රෝහහලකට ඇතුලත් කරගත්තේ නෑ. අපේ ලංකාවේ සියලු දෙනාට අත්වී ඇත්තේ මේ ඛේදවාචකය. ඔහු ඒ රටේ පුරවැසි බාවය ඇති අයෙක් .

      • Gunda says:

        පුරවැසි බාවය ගත්තෙ ලංකාවට ආදරේ නිසා වෙන්න ඇති.
        ඉතාලියෙ ඉන්න උනුත් එච්චර තමයි..
        කොලේට කෙල හලන උන්.
        දවස පුරාම මැරීගෙන

      • Sandun Dhammika says:

        It’s great to be a UK marine man.
        We need to call UK marine forces !

  2. හදවතින්ම says:

    ඔබට නිවන් සුව ලැබේවා ! මතු මෙවන් අකල් මරණයක් නොවේවා..! මෙහි සිට අපට කල හැක්කේ එපමණ යි.

  3. පොඩි එකා says:

    ඉසුරු සොයා ගිහින් අන්තිමට තමන්ගේ මව් රටේදිවත් අවසන් හුස්ම හෙලීමට තරම් වාසනාවක් නොමැතිවීම ගැන කණගාටුයි.. නිවන් සුව…

    • Tommy says:

      ඉතිං ඕය් ඒ මනුස්සයගෙ රට ඒකනෙ. නිකං කාලකන්නියෙක් වගේ ලියන්න එපා

  4. Sweden Doc says:

    Immigrants in western countries write your LAST WILL. I wrote mine.

    • 🤣🤣🤣😄😄😄 says:

      Did YOU..??
      Is it to the Corona Virus….???

      • Sweden Doc says:

        Just await the death, start pray god

      • Not a joke..a dr, nurse who come to work looking after Corona patients have no gurantee whether he or she will go home following day.. In Uk they have bern asked to sign their last will before coming to work..Still they keep working..Don’t laugh but try to understand their will power and dedication to their precious roll.

        • Sweden Doc says:

          Dedication I doubt actually. May be what you observe, but it is not the reality

  5. සනත් ඉතාලිය says:

    සමහරු මෙතන අදහස් ලියන්නෙ වයිරයෙන් මිනිස්සු ඉසුරු සොයා පිටරට යන්නෙ පාලකයො 70 අවුරුක් මේ රට පාලනය කරපු හොදට ඔය ලියන කට්ටියට ග්‍රීන් කාඩ් නිකන් දෙනව කීවොත් ඇමෙරිකාව ……

    • 😡😢😷😡😢😷😡😢😷 says:

      ඉතාලියේ වයිරසයක් …..
      ලංකාවෙ වයිරය ගැන කියා දෙයි..!

      😡😢😷😡😢😷😡😢😷

  6. සනත් ඉතාලිය says:

    සමහරු මෙතන අදහස් ලියන්නෙ වයිරයෙන් මිනිස්සු ඉසුරු සොයා පිටරට යන්නෙ පාලකයො 70 අවුරුක් මේ රට පාලනය කරපු හොදට ඔය ලියන කට්ටියට ග්‍රීන් කාඩ් නිකන් දෙනව කීවොත් ඇමෙරිකාව ……මනුස්සයෙකුගෙ විපතදි ඒ පුද්ගලයාගෙ ක්‍රියාව ණොබලන්න ඔහු පිටරටගියෙ රැකියාවකට නැතුව ඒක නම්බුයි අපේ බදු මුදලින් කකා අපේ රීරිමාන්ස හූරාගෙනකන අමනදේශපාලුවන්ට වඩා

    • Gunda says:

      ලංකාවෙ සැප මදිවෙලා රටින් පිට වෙලා කොලේට කෙල හලන කැනහිල්ලු

    • 🤣🤣🤣😄😄😄 says:

      එක කාමරයේ 15 බුදියන අසූචි දෑතින්ම අල්ලලා ටොයිලට් හෝදන ඉතාලි ගිය අනාත සනාත ඉතාලි නරකාදියේ සිට ලියයි…😈😈

  7. mal says:

    ඒයා මැරැනේ ඒයාගෙ නෝනගෙ වරදින් ඒචිචර අමාරැ ලෙඩා දාල ඒයා වෙනම නිදා ගෙන ඒ්කයි උදේ ඇහැරිල බලනකමි දන්නෙ නැහැලු

Main News