UN නම ගැසූ හමුදා රථ මෙරට මාර්ගවල.. UN හමුදාවක් මෙරටට ඇවිත්ද..

May 26, 2019 at 3:22 am | lanka C news
UN නම ගැසූ හමුදා රථ මෙරට මාර්ගවල.. UN හමුදාවක් මෙරටට ඇවිත්ද..

සමාජ ජාලාවන්හි පින්තූර හුවමාරු වන UN ලෙසින් සදහන් මෙරට මාර්ගවල සැරිසරන හමුදා රථ පෙල ශ‍්‍රී ලංකා හමුදාවට අයත් ඒවා බව යුද හමුදාව පවසයි.

වැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න මහතා පවසන්නේ ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ හමුදාවක් පැමිණ ඇති බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ශ‍්‍රී ලංකා හමුදා භටයන් සමග මාලි රාජ්‍යයේ සාම සාධක හමුදාවන් සදහා යැවීම හමුදා රථ ඊට අවශ්‍ය ලෙස සුදානම් කර පරීක්ෂණ ධාවනයේ යෙදෙද්දී ගත් පින්තූර මෙසේ සමාජ ජාලයන්ට එක් කර අතැයිද ඔහු පැවසීය.

24 views

7 Comments to “UN නම ගැසූ හමුදා රථ මෙරට මාර්ගවල.. UN හමුදාවක් මෙරටට ඇවිත්ද..”

  1. සේනක says:

    ආ…ඒකනෙ….UN සල්ලිවලට සිංහල හමුදා මාලි යනව….
    තව ටික දවසකින් UN සල්ලිවලට / අරාබි සල්ලිවලට සිංහල හමුදා අරාබි හමුදා එක්ක ලංකාවේ….
    සල්ලි…සල්ලි….මල්ලි…

    • විස්කි මැඩම් says:

      ආ…. මේ හමුදා රථ ටිකට සුදු තීන්ත ගාලා රට පටවනවනවා.
      බලාපල්ලා….. අපිට දැන් පිට රට වලට යවන්න තරම් හමුදා රථ අතිරික්තයක් තිබෙනවා.

  2. Ohio says:

    ලංකාවෙ මාධ්‍ය කොහොමත් ගිනි නිවනවට වඩා දේශපාලන වාසි බලාගෙන ගිනි අවුලුවන්න දක්ෂයි.

  3. Don kannangara says:

    Awul Wagey

  4. n.s fasions kurunegala says:

    NE NE OYA BORU

  5. Saradiel says:

    UN US එකම කාසියේ දෙපැත්ත

  6. analyst says:

    Mali ratata yavanne ayi? nikam ape rate kollan maraa damannada ?

Main News