UN ලොකු තනතුරක් බලාගෙන මංගල රට හා රණවිරුවන් පාවාදෙයි..
April 13, 2019 at 2:10 pm | lanka C news
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දිගින් දිගටම රණවිරුවන් සහ රට පාවාදෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී පැවසීය.
මංගල සමරවීර මහතා අයවැය මගින් සිදුකළ වංචාවන්ට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට පාවාදීමට ගත් උත්සාහයන්ට විරුද්ධව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද දිසානායක මහතා කියා සිටියේය.
පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා මෙසේද කීවේය.
‘‘මෙවර අයවැය ලේඛනයේන් පෙන්වලා තියෙන ආදායම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක ව්‍යාජයි. එක පැත්තකින් බොරු ගොතලා තියෙනවා. අනික් පැත්තෙන් වැරදි දත්ත ඉදිරිපත් කරලා තියෙනවා.
කැෂිනෝ ක්‍රිඩාව එක්ක යන රුචිනෝ ක්‍රීඩාවට මිලියන 200ක වාර්ෂික බද්දක් තිබුනා. මෙවර අයවැයෙන් එය මිලියන එකක බද්දක් පනවනු ලැබේ කියලා සදහන් කර තිබෙනවා. මෙතන කරලා තියෙන්නේ මිලියන 200 මිලියන එකකට අඩුකිරිමක්. මෙමගින් මිලියන 10ක අලූත් ආදායමක් උපයනවා කියලා සඳහන් වෙනවා. මේක සම්පූර්ණ වංචා කිරීමක්.
කැසිනෝ ක්‍රීඩාවට ඇතුළු වෙන සියලූදෙනාගෙන් ඩොලර් 50ක ගාස්තුවක් අයකරන බව සදහන් කරලා තියෙනවා. හැබැයි මෙයට ඩොලර් සියයක ගාස්තුවක් අය කිරීමට තිබුනා. අයවැය මගින් පෙන්වනවා ඩොලර් 50 දැමීම මගින් මිලියන 980ක අමතර ආදායමක් උපයනවා කියළා.
මෙහෙම බදු අයකිරිම් අඩුකිරීම් කරහම අයවැය ලේඛනයේ ආදායම් ලේඛනයෙන් මෙච්චර මෙච්චර අඩුවෙනවා කියලා සදහන් වෙනවා. හැබැයි ඒ මොකවතත් මේ සැරේ කරලා නැහැ. ආදායම මෙච්චරයි වියදම මෙච්චරයි කියළා පමණයි එහි දක්වලා තියෙන්නේ.
මේකේ ගණන් සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ නිසා මේ ගැන සවිස්තර වාර්ථාවක් ඉදිරිපත් කරන්න කියලා ශ්‍රී ලංකා මහබැංකුවට ඉදිරිපත් කරලා තියෙන්නේ.
විදේශ අමාත්‍යවරයා විදියට මංගල සමරවිර මහතා මානව හිමිකම් කොමිසමේ තිහයි එක යෝජනකාවට එකඟ වුනේ නැත්නම් අද අපිට කිසිදු චෝදනාවක් නැහැ. එහෙනම් අපි අද මේ කාරනාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. දැන් මේ යෝජනාව අවුරුදු දෙකකින් නැවත සලකා බැලිමට නියමිතයි
මේ රටට බේරේන්න තිබුණ අවස්ථාව අහිමිකරගෙන රට පාවාලා දීලා, රණවිරුවන් පාවාලාදීලා මේ සියල්ලම මංගල සමරවිර මහතා සිදුකලේ 2025 වසරෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරකට යන්නයි’’ යැයිද එස්. බී. දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.
– lankadeepa
Hehe
අපේ රතු සහෝදරවරු නම් අපිව පාවා දෙන්නේ නෑ.
එයාලා ඇලෝසියස් හාමුගේ වලවුවේ වැඩ කරලා ගන්න මුදලින් තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා.
රනිල් හාමුට හරි ඇලෝසියස් හාමුට හරි කරදරයක් වෙන්න යනවානම් විතරක් එලියට බැහැලා ප්‍රජාතන්ත්‍රවාදයද මොකද්ද එක ඉල්ලනවා.
ප්රජාතන්ත්රවාදයෙන් තොරව සමාජ වාදය කරන්න බැහැලු.
වලවුවේ සල්ලි නැතුව ප්රජාතන්ත්රවාදය කරන්න බැහැලු.
this gender less ugly samanalaya do not want country or nation.
කේමගෙ කොල්ලට කොටියෝ කරති ප්‍රනාම
වීර රණවිරුවකුටද අපි ආයාචන කරමු ප්‍රනාම
මුවත් කරල කඩුවේ සිංහ ලෙයට කරමු ප්‍රනාම
විරුව ලෙලදේ මුගෙ හුස්ම විරාම කරන ප්‍රනාම
No.1 Sinhalese enemy for the existence of the unitary state of our Motherland.The person who ridiculed our heroic army ,by saying it was not
even up to the standards of a salvation army,during the on going war period .
මොහුට විරුද්ධව මුළු රටේ ජනතාවම නැගී සිටිය යුතුයි ..මේ දේශද්රෝහියාව අපේ රටින් පිටුවහල් කිරීමට මුළු රටේ ජනතාවම එක්විය යුතුයි …මොහුට සාපවේවා !!
මංගලට සාපවේවා !!
Me kalakanni Awamagslaya, Tyolr knenek. Taylorayekuta fainance minister karanne Ponnayek Pamanai.
Muge piya beela.meruna. Hitiye Adyapana emathi unata, matara Thanayame padinchi wela.
Ude sitama beela.
Uge putha U wagemai hebei Ponnai
Very true and he also want to belittle the defeat of terrorism and to fool the tamils and get their votes to be in power if tamils have any brains they will
Not vote for UNP again as they have not done anything to NE and for Tamil but broken promises to grab power
This man does not have a policy.Going after Sudda fellow with bending Neck attitude to gain his personal stuff.Ultimately, we lost our credibility because of this Modaya. He underhand said yes to all the UN proposal without any sense of undermining the country.
Is the UN slated to open a new division for fashion design?