UN සමුළුවට ජනපති සමග 63ක සේනාවක් ඇමරිකා ගිහින්.. පවුලේ හැමෝමත් ගිහින්..

September 27, 2018 at 9:20 am | lanka C news
UN සමුළුවට ජනපති සමග 63ක සේනාවක් ඇමරිකා ගිහින්.. පවුලේ හැමෝමත් ගිහින්..

ඇමරිකාවේ නිවුයෝක්හිදී පැවැති 73 වැනි එක්සත් ජාතීන්ගේ සමුළුව වෙත සහභාගී වීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග 63 දෙනෙකුගේ පිරිසක්ද තවත් පවුලේ ඥාතීන් පිරිසක්ද සහභාගී වී ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් තොරතුරු වාර්තා කර ඇත.

එසේ සහභාගී වූ පිරිස නිවුයෝක් නගරයේ නවාතැන්ගෙන සිටින හෝටලයේ කාමර අංක හා දුරකතන අංකද එම අඩවියේ ප‍්‍රසිද්ධියට පත් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධීපි ධුරයෙ පත් කිරීම සදහා මහත් උනන්දුවෙන් කටයුතු කල එම වෙබ් අඩවිය විසින්ම අද ජනාධිපතිවරයා ඉතා තියුණු විවේචනයකට ලක් කරමින් සිටීම විශේෂත්වයකි.

68 views

38 Comments to “UN සමුළුවට ජනපති සමග 63ක සේනාවක් ඇමරිකා ගිහින්.. පවුලේ හැමෝමත් ගිහින්..”

  1. Sarath Cooray says:

    what is the web site that news is appeared?

  2. Chaturica says:

    SARALA Janapathi, Thaththa!

  3. නැවුම් මාවත says:

    අම්මට උඩු! ආලාපාලු රණවකත් ගිහින්ල නේද?

    පලයල්ල! පලයල්ල! මේ උඹලගේ අන්තිම චාන්ස් එක.

  4. Tax Officer says:

    What a colossal waste of poor tax payers hard-earned money!

  5. jagath says:

    Issara giye full plane ekak purawagena ne………

  6. sudath priyantha says:

    RATA KAPU JANADHIPATHI THATHTHA.OBATA SATHUTUIDA DEN

  7. Ranga says:

    Pls god . help us with taking this M3 and give us Gota,

  8. parakum says:

    Ungrateful man of TWO words.