UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..
January 27, 2021 at 10:00 am | lanka C news
කොරෝනා මල සිරුරු භූමදානය කරන ලෙස ශ්‍රී ලංකාවට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වෛද්‍ය දැනුම පිළිබඳ ගැටළුවක් ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරුණු නිවැරදි නොවන බව ද පවසන ඔහු චීනයේ එක් ප්‍රාන්තයක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ආදාහන ක්‍රියාදාමය බවද පැවසීය.
එනිසා ලංකාවේ තීරණය ජාතිවාදී බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කරයි.
එම මෘත දේහය ආදාහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ඇති බවත් එම තීරණය මේ වනතෙක් කිසිම වෙනසක් නැති බවත් ඔහු කියා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනුම් දී ඇත්තේ භූමදාන හෝ ආදානය කළ හැකි බවත් රටක අනන්‍යතාවය අනුව වෙනස් කළ හැකි බවත් යැයි ද පැවසූ ඔහු ඒ අනුව ශ්‍රී ලංකාවේ බලධාරියා මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ බවත් ඔවුනගේ නිර්දේශ මත ක්‍රියාත්මක වන බවත් ඇමැතිවරයා පැවැසීය.
ඔහු බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් පළ කරමිනි.
This is Ali Sabri’s strategic plan. Let whole country talk about creamation… It gives chance to avoid more importsnt Shariya law, child marrege, Kathi system, poligamy to be left untoched. Sri Lankan fools
Let them bury. but change all shariya inTOTO. One county one law
මූට තමඊ වෛද්‍ය දැනුම තියෙන්නේ
කොරෝන වසංගතය පහවනතෙක් මේ තීරණය තිබිය යුතුය. අපේ ප්‍රණාමය ඔබ තුමාට.
This is not from UNHRC, but some people(Muslims) attached to UNHRC. This is their private opinion instigated by SL Muslims and their friends overseas. So do not take it serious and just ignore it.
Sri Lankan dont know how dealing with the circumstance.
We need demand letter to Hmrc they have to take all responsibility if any day something goes wrong we have to sue human rights Council responsible. If they agreed to take that kind of responsibility Accountability .we can eased modern guid line.
Even if there is a remote possibilty that the Water Table may get contaminated through burials, sri Lanka should avoid such a situation thinking of the future generations of the Country.
Therefore, must continue with cremations untill such time.
Demand a letter from the UNHCR ? My foot Mr. Upul Attanayake.
According to the Americans, UNHCR is a “CESS POOL”