UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..

January 27, 2021 at 10:00 am | lanka C news
UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..

කොරෝනා මල සිරුරු භූමදානය කරන ලෙස ශ්‍රී ලංකාවට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වෛද්‍ය දැනුම පිළිබඳ ගැටළුවක් ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරුණු නිවැරදි නොවන බව ද පවසන ඔහු චීනයේ එක් ප්‍රාන්තයක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ආදාහන ක්‍රියාදාමය බවද පැවසීය.

එනිසා ලංකාවේ තීරණය ජාතිවාදී බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කරයි.

එම මෘත දේහය ආදාහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ඇති බවත් එම තීරණය මේ වනතෙක් කිසිම වෙනසක් නැති බවත් ඔහු කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනුම් දී ඇත්තේ භූමදාන හෝ ආදානය කළ හැකි බවත් රටක අනන්‍යතාවය අනුව වෙනස් කළ හැකි බවත් යැයි ද පැවසූ ඔහු ඒ අනුව ශ්‍රී ලංකාවේ බලධාරියා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බවත් ඔවුනගේ නිර්දේශ මත ක්‍රියාත්මක වන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඔහු බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් පළ කරමිනි.

22,308 views

34 Comments to “UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..”

  1. Sun says:

    Really some of the UNO staff have no sense of ethics.

  2. ක්‍රිමිනල් says:

    මේ වගෙ අමූ මීහරක් මාධ්‍ය ප්‍රකාශ දූරයට පත්කරනවට වඩා හොදයි ,අර බන්ධු සමරසිංහයට මයික් එක දීලා ආතල් එකක් ගන්නවා. මෙයා එදා මෙදා තුර කලේ පාණ්ඩුවේ රෙදි කටිං හෝදන එක , UNHRC කියන ඒකකය මොකක්ද කියලවත් හරියට නොදන්න මේ වගේ උන්දැලා කරන්නේ මේ රට වලපල්ලට යවන එක . ඉස්සරහට හොදට නාගන්න නියමිතයි. 😂😂😂

    • kamal (Original) says:

      ක්‍රිමිනල් ,ඒ කියන්නේ කොරෝනා මිනි වලලනවට උඹ එකගයි?

    • opps says:

      දැං බැරිවෙලාවත් ආන්ඩුව කිව නමි කොරෝන මරන වලදාන එකට එකගයි කියලා මෙි බත්බැලයා මෙතන වැලලෙනවා බයියන්ගේ ආන්ඩුව හමිබන්ට යටයි කියාලා. මොකක්ද බං මිිනිහෙක් නමි ප්‍රතිපත්තියක හිටපං ඇට නැති දිව එහෙට මෙහෙට නවන්නේ නැතුව. මිනිස්සුන්ට දේසපාලන පක්ස එපා වෙන්නේ උඹ වගේ පොල්බුරැවෝ නිසා. මුගේ හාමිපුතා මුට ගෙවන කුලිය අපරාදේ

    • ක්‍රිමිනල් 1.1 says:

      Ai UBATA AWULDA. KIYANNA ONA EKA HERIYATA KIYALA THEYENWA. Adanne nethuwa edapan.

      • මහ මොළකරු says:

        මට හිතෙන්නේ ක්‍රිමිනල් හරි. අපි ලිං වල ඉන්න මැඩියෝ වගේ දැන් හිතන්න බෑ. මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ අපේ දිහා. අපේ රටේ ඉන්න ඔය වයිරස් ගැන දැන උගත් බුද්ධිමතුන් කියනවා නම් මේ වයිරසය භුගත ජලයෙන් බෝවෙන්නෙ නෑ කියලා විශේෂයෙන් තිස්ස විතාරණ වගේ අය ඔය සම්බන්ධයෙන් පල පුරුදු උගත් මහාචාර්‍ය වරයෙක්. ඔය පුහු ප්‍රශ්ණය නිසා අපි මුලු ලෝකයාගෙන්ම කොන්වෙලා හොඳ පඩමක් ඉගෙන ගන්නවා නියතයි.

        • kamal (Original) says:

          ක්‍රිමිනල් = මහ මොළකරු ,ඒ කියන්නේ කොරෝනා මිනි වලලනවට උඹ එකගයි?

    • Indika says:

      Ane manda umba … Kage wunath ithin daruwekne …. Pau asarana umbe demawpiyan

    • Jepi buster says:

      ඒක තමා ගොන්ස් මේ කියල තියෙන්නේ. UNHCR කියන්නේ මානව හිමිකම් සන්විධානයක් මිස සවුඛ්‍ය ගැන දැනුමක් තියෙන සන්විධානයක් නොවේ.
      සවුඛ්‍ය ගැන සන්විධානය WHO. WHO එක කියන්නෙත් බයිලා. මුලින්ම කිවුවා මාස්ක් දාන්න අවශ්‍ය නෑ කියලා. පස්සෙ කිවුවා මාස්ක් දාන්න කියලා.

      • ක්‍රිමිනල් says:

        පැණි බෛයො ! මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ අන්තර් රාජ්‍ය ආයතනයක් වන අතර එය ලොව පුරා මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ තත්වයන් ආමන්ත්‍රණය කිරීම සහ ඒවා පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම් කරන ඒකකයක් , යකො , තොපී වගේ මී හරක් නොද්න්නවා වුනාට ,භූමිදානයද ,ආදාහනයද කියන කාරනේ මේ රටේ මානවයන්ට ඇති හිමිකමක් , උන් කියන්නේ උබලගේ මෝඩ පාණ්ඩුව උබලට ඔනේ විදියට කොමිසන් දාගෙන නටන එක ,මේ රටේ එන කර්තව්‍ය පිලිබදව විශේෂඥයො කියන්නේ මොනවද ? එ සදහා රජයේ ප්‍රතිපත්තිය මොකක්ද ? රටේ ජනරාශීන්ගේ මානව අයිතීන් එහා සමගාමීව උල්ලංඝනය වෙනවාද ? රජයේ අදාහනය පමණයි කියන ප්‍රතිපත්තියේ වපසරිය කුමක්ද ? කියන කාරනා සලකා බලලා තමයි මුන් මේ කතාව කියන්නේ , උබලව ඇන්ටිජන් මෑන් ගේ ,කුඩු නාලිකාවේ බෛලා වලින් ඇන්දුවට ජාත්‍යන්තරය අන්දන්න බෑ බොල.

  3. sanka says:

    Moda harakek..

  4. Thinker says:

    Well Said. Happy.

  5. බුද්ධික says:

    මේ ස‌ෙට් එක ඉන්දියන් සාගර කලාපේ “මානවවිරෝදී උන්මත්තක Anti-Man” කල්ලියක් ල‌ෙස මුළු ලෝකයේම අප්‍රසාදයට ලක් වනවා සිකුරැයි.

    • opps says:

      දැං බැරිවෙලාවත් ආන්ඩුව කිව නමි කොරෝන මරන වලදාන එකට එකගයි කියලා මෙි බත්බැලයා මෙතන වැලලෙනවා බයියන්ගේ ආන්ඩුව හමිබන්ට යටයි කියාලා. මොකක්ද බං මිිනිහෙක් නමි ප්‍රතිපත්තියක හිටපං ඇට නැති දිව එහෙට මෙහෙට නවන්නේ නැතුව. මිනිස්සුන්ට දේසපාලන පක්ස එපා වෙන්නේ උඹ වගේ පොල්බුරැවෝ නිසා. මුගේ හාමිපුතා මුට ගෙවන කුලිය අපරාදේ

      • ක්‍රිමිනල් says:

        යකො මේ පාණ්ඩුව වක්‍රාකාරයෙන් රන් කරන්නේ හම්බයො තමයි ,ඔමාර් ලා , මවුසූන් ලා , සබ්‍රීලා කියන්නේ හෙලයො වෙන්නැති. න්දෙකින් මුන්වගේ මෝඩ බෛයො.
        මේ පණ්ඩුව කොවිඩ්19 භූමීදානයද ? ආදාහනයද කියන කාරනාව අනිත් කාරනා වගේම පැහැදිලිව ඇනගත්තා , විය යුතුවේ තිබ්බේ සත්‍ය විශේෂඥයන්ගේ සහය ඇතුව සහ ලෝකයේ නිර්දේශයන් හා සමගාමීව , විවුර්ත තීරණයක් ගන්න , මේක ඇනගත්තේ ,මානව අයිතිවාසිකමක් ,දේශපාලනීකරනය කරගන්න ගිහිල්ලා ,අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාල වහලා වැඩක් නෑ.

  6. රන්වල says:

    අනිවා මහත්මයා අපේ දොස්තරලට තරම් දැනුමක් ලෝකෙ වෙන කාටවත් නෑ.නාත දෙයියොන්ගෙන් ඕඩර් ගන්න දොස්තර මහාචාර්‍යල දෙවියොත් එක්ක බෝඩ් මීටින් කරන ආණ්ඩු පෙරලන ආණ්ඩු හදන පොලිටික්ස් කරන දොස්තර සන්ගම් ලොක්කල අවුරුදු හයක් ඉගෙන ගෙන දොස්තර පත්වීමක් ලබල පේන කියන කපුවෙක් කාලෙ බෝත්ලේට දාල දෙන ජරාවක් අරන් ලෙඩ හොද කර ගන්න පෝලිමේ ඉන්න දොස්තරල මේ ඔක්කොම ඉන්න ලන්කාවට තරම් වයිද්ය විද්දා දැනුමක් ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති

    • opps says:

      දැං බැරිවෙලාවත් ආන්ඩුව කිව නමි කොරෝන මරන වලදාන එකට එකගයි කියලා මෙි බත්බැලයා මෙතන වැලලෙනවා බයියන්ගේ ආන්ඩුව හමිබන්ට යටයි කියාලා. මොකක්ද බං මිිනිහෙක් නමි ප්‍රතිපත්තියක හිටපං ඇට නැති දිව එහෙට මෙහෙට නවන්නේ නැතුව. මිනිස්සුන්ට දේසපාලන පක්ස එපා වෙන්නේ උඹ වගේ පොල්බුරැවෝ නිසා. මුගේ හාමිපුතා මුට ගෙවන කුලිය අපරාදේ

  7. PULATHISI says:

    අතිඋදාර තීරණයක්. ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්‍ෂා වන ආකාරයටයි. ඒ අනුව වත්මන් රජයේ ක්‍රියාත්මක පිළිවෙත, අතිශයින්ම අගය කළ යුතුය. ඒ සඳහා දේශහිතෛෂී සැමගේ අවධානය යොමු කළ යුතුය.

    • Sanka says:

      කොහෙද බැල්ලිගේ පුතෝ සෛවරීත්වයක්? හැමදාම ණයට ඉල්ලාගෙන කාලා ,ගෑණු ටික පටවලා තව කීයක් හර හොයාගෙන, කරන්න බැරිතරං හොරකං කරකර, ලෝකෙට පේන්න පම්පෝරි ගහලා තව උන්ට පාට් දානවා.

      හිඟා කනවනන් හිඟන්නෙක් වගේ ඉන්න එක නම්බුයි හිඟා කාලා පම්පෝරි ගහනවට වඩා..

      • මිනීමරු ජෙප්පා says:

        ඕක ජෙප්පෙක් බන්.
        ආදාහනය කලොත් ඒකට බනිනවා.
        භූමදානය කලොත් ඒකට බනිනවා.

      • Jepi buster says:

        ගෑනු රට යන්න පටන් ගත්තේ ලන්කාවෙ රස්සා හිගයක් ආපු නිසා. එක පාරම රස්සා හිගයක් ආවෙ ලන්කාවෙ තිබ්බ සියලුම කර්මාන්තශාලා ජෙප්පො ගිනි තියලා විනාශ කරපු නිසා. අඩු ගානෙ ගමක තිබ්බ ලී මෝලක් වත් ඉතුරු කලේ නෑ. ඔක්කොම පිච්චුවා.

      • kamal (Original) says:

        මෙි මන්දබුද්දිකයා දන්නේ නෑ ලෝකේ ලොකුම නයකාරයා කවිද කියලා ඒ වගේම නය සහ සෛවරීත්වය කියන්නේ 2ක් කියලා ඔහුගේ කොට මොලේට තේරැමක් නෑ පවි අපි ඔහුට අනුකමිපා කරමු

        • ක්‍රිමිනල් says:

          උබලට තමයි අමූ මීහරක් කියන්නේ කියොපිය ජෝන් පර්කීන්ස්ගේ , කන්ෆෙශන්ස් ඔෆ් ඇන්
          ඉකොනොමික් හිට්මෑන් කියන පොත , රාජ්‍යවල් ණය උගුල්වල හිරකරලා , එම රාජ්‍යන් නතුකරගන්න හැටි පැහැදිලි තමන්ගේ අත්දැකිම් එක්ක කියලා තියෙනවා , ඉස්සර රටවල් ඇල්ලුවේ යුධ බලයෙන් ,දැන් රටවල් අල්ලගන්නේ ණය උගුලේ (Debt Trap) හිරකරලා. චීනේ ලංකාව්ට ඔය ටික කලා ,දැන් ඉන්දියාව.යකො බෛයො කියන්නේ මරිමෝල් මැට්ටො කොඨ්ඨාශයක්නේ ,මුන්ට මොකේ කියලා නාමයක් නෑ නේ

  8. Robert says:

    Correct straightforward Decision. If it was yahapalana govt. still, we will have to use Mineral water to go to Toilet also. We would have reached 500 deaths per day. while USD will be over Rs. 250 by now

    • wijebahu says:

      Shut your stupid Idiot. this is all you are left to say seen your government failing from every aspect.

  9. Banda says:

    Ethakota ubala hithan inne dan lankavath cheena pranthayak kiyalada ?

  10. kavirathna says:

    මුන් වගේ උන් ඉන්නකම් සර් නෙමෙයි මොකා ආවත් ලන්කාවට ගොඩ යන්න බෑහෑ

Main News