UNP-SJB සාකච්චා බිද වැටේ..

September 5, 2020 at 4:44 pm | lanka C news
UNP-SJB සාකච්චා බිද වැටේ..

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගත වීම සඳහා පැවැති සාකච්ඡා බිඳ වැටී තිබේ.

පක්ෂ දෙකේම කණ්ඩායම් වල විරෝධතා හේතුවෙන් එම සාකච්ඡා නවතා දමා ඇත.

මෙම සාකච්ඡාවන් සඳහා තිස්ස අත්තනායක මහතා සමගි ජන බලවේගය පාර්ශවයෙන් සහභාගි විය.

ඔහු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසූරිය මහතා හමුවී සාක්චා කර තිබින.

නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට එල්ල වූ විරෝධය හේතුවෙන් සාකච්ඡා නවතා දමා තිබේ.

31,449 views

9 Comments to “UNP-SJB සාකච්චා බිද වැටේ..”

  1. බන්ඩා says:

    බටන් ඔබන පකිනෙල් සජියා ලංකාවෙ ජනාධිපති උනොත් රටට අඹ සරනය්.

  2. KAPILA says:

    SAJIge. mole bimata wateema walakwaa ganta PAD andawapu . Sirasa nathi naalikaaw mahaaraajaawaru Ranilwa polawatama samathalaa kalaa.
    abuddhka. arukkaal. amanusa naana. wage mada kariyo sajiya wenuwen parliman genaawa.
    anthimata sajiyata wagema mahaaraajaawaruntah pad nathiwa sajiyath samaga heluwe yanta
    wenawa.

  3. KAPILA says:

    SAJIge. mole bimata wateema walakwaa ganta PAD andawapu . Sirasa nathi naalikaawe mahaaraajaawaru Ranilwa polawatama samathalaa kalaa.
    abuddhika. arukkaal. amanusa naana. wage mada kariyo sajiya wenuwen parliman genaawa.
    anthimata sajiyata wagema mahaaraajaawaruntah pad nathiwa sajiyath samaga heluwe yanta
    wenawa.
    sirasa nathi naalikaawen parlimant ewapu konkapaalala set eka me wade lassanata karanawa.

  4. කාළකණ්ණි දොන් ජුවන් says:

    විකුම්සිහ නිරිදා යන පාටක් නෑ වගේ…. ඇව්දින පුස්තකාලයෙ තියෙන්නෙ චිත්‍ර කතා පත්තර විතරයි…. 😂😂😂😂😂😂

    • Janaka from Matara says:

      ප්‍රස්න වැලයි ඒ උනාට නැහැ සද්දේ
      විකුම්සිහ මැතිඳු තනියම වෙළ මැද්දේ

  5. RED BULL says:

    තිස්ස අත්තනායක ආව නම් බඩුු බනිස්.ගිය තැන හබක්,වැලේ වැල් නැහැ.

    • ඊරි යකා says:

      තිස්ස තිස්ස මේ අහාපන්!,
      වන්සවත් කුලැති අය ඩෝබි කුල අය සමග එකට පෑහෙන්නේ
      නැති බව, වැටහෙන්නේ නැද්ද බන්
      කට පුක වහාගෙන හිටපන් තිස්සයෝ, උඹත් ඩෝබි ගානට වැටෙන්නෙ නැතුව.

  6. Janaka from Matara says:

    යා දෙක නොරත රත​, එකට පෑහිමක් නැත​.
    ඔය දෙපිලෙම උඩම ඈවරියේ ඉන්නේ සම්පූර්නයෙන්ම දෙවිදියකට හිතන අය​.

  7. tutu says:

    පෑඩ් පුතා වැරදි බටන් එක ඔබලා

Main News