WagonR 425,000කින් Alto 345,000කින් ඉහලට.. අලූත් තීරු බද්දෙන් පසු කාර් මිල ගණන් මෙන්න..
August 1, 2018 at 1:20 pm | lanka C news
ආනයනිත තීරු බදු ඉහල දැමීමත් මෙරටට ගෙන්වන සියළුම 1000ccට අඩු මෝටර් වාහන මිල සැලකිය යුතු මට්ටමින් වෙනස් වී තිබේ.
සෙසු වාහන බොහෝමයක මිල ඉහල යද්දී Toyota Vitz, Toyota Tank, Honda CIvic, Suzuki Baleno වාහනවල මිල තීරු බදු වීමක්ද මෙමගින් සිදුවී ඇත.
එසේ මිල වෙනස්වන මෙරට ජනප්රිය වාහනවල නව මිල ගණන් ආසන්න වශයෙන් මෙසේය.
GOOD DECISION. 400 WAGON R REGISTERED PER DAY. VEHICLE IMPORTANT SHOULD REDUCE. NOW PEOPLE HAVE GOOD INCOME TO BUY VEHICLES.
KARATHAYAK GANAWAMAN HARAKATA MILA KIYAK WADI WAI DA
Obata sathutuda den…………