WHO අනුමැතිය දෙන තෙක් කොරෝනා එන්නතක් ලංකාවට නොගෙන්වයි.. තව මාස 03කටවත් කිසි එන්නතක් අනුමැතිය නෑ..

December 16, 2020 at 4:40 pm | lanka C news
WHO අනුමැතිය දෙන තෙක් කොරෝනා එන්නතක් ලංකාවට නොගෙන්වයි.. තව මාස 03කටවත් කිසි එන්නතක් අනුමැතිය නෑ..

කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති ලොව කිසිඳු එන්නතකට මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

ඇය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන තෙක් කිසිදු කොරෝනා මර්ධන එන්නතක් මෙරටට ගැනීමේ හැකියාවක් නැති බවයි.

කොරෝනා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබීමට තව මාස තුනක්වත් ගතවනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

දැනට කොරෝනා මර්දනයට සඳහා ඉදිරිපත් වී ඇති එන්නත් අතරින් ඉදිරියෙන්ම සිටින ෆය්මර්, මොඩානා, ඔක්ස්ෆර්ඩ් යන එන්නත් 95% ක සාර්ථකත්වයක් පෙන්වා ඇතැයි ද ඇය කියා සිටියාය.

නමුත් මෙම එන්න සියල්ල පවතින්නේ තවමත් පර්යේෂණ තත්වය යටතේ බවත් එංගලන්තය රෝගීන්ට මෙම එන්නත ලබාදී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියට යටත්ව බවද ඇය කියා සිටියාය.

13,807 views

10 Comments to “WHO අනුමැතිය දෙන තෙක් කොරෝනා එන්නතක් ලංකාවට නොගෙන්වයි.. තව මාස 03කටවත් කිසි එන්නතක් අනුමැතිය නෑ..”

  1. Jeppsson says:

    Ow WHO anumatha nati vaccin gennuwoth address natowela Inna Seat 3 kalakanni Jeppo yaka natay.

  2. Saman kumara says:

    අපිට පැණි තුන හතරක් තියෙද්දි මොකටද එන්නත්.? කුර ලෙඩේට බෙහෙත් දුන්නාම ඇති.

  3. Ayyo salli says:

    Idiots making stupid decision.

  4. ක්‍රිමිනල් says:

    එතකං මෝඩ බෛයන්ට කාළීමැනියන්ගේ පැනිය දීලා බලමු ..😏

    • 2015 මීහරකා says:

      අපේ කාලෙ කරපු තරමක් කරේ මීහරක් වැඩ සහ පොල්බූරු වැඩමයි. ඒකට කමක් නෑ. සුපුරුදු ගේම් එකම දෙමු. අපි හිතන්නෙ හැමදාම අපේ මඩ සමග ගොම වැඩකරයි කියල නේ.
      වරේවා!
      🐮

  5. samana says:

    මාස තුනක්.. දේසපාලුවන් තාම සැලැස්මක් වත් හදලා නෑ.. මුට්ටි ඇමතිලා තාම කැලේ…

  6. සිංහල බැරි කෙට්ටු කකූල් කුරුඳුවත්තේ නිල් says:

    ඔක්ස්ෆර්ඩ් අස්ට්‍රා සෙනිකා වැක්ස්සින් ඉස් නොට් ඈප්‍රුවූඩ් බයි England ඉට් සෙල්ෆ්. බට් ෆයිසර් වැක් සින් ඉ ස් මෝ රිලයිබල් ඇන්ඩ් ඉට් ඊ ස් ඕල් රෙඩ් පර්ච ස් ඩ් බයි England. සෝ වී ශූඩ් ෆලෝ England.

  7. නටිල says:

    WHO නිර්දේශ අනුමත කරන්නෙ මොකටද? අපි ඒකට වඩා උඩින්නෙ ඉන්නෙ. ඕක දාන්න මෙත්තිකාගෙ කොමිටියට.

  8. Kalana says:

    මරණ ගණන 5000 වත් පනියි මෙහෙම යනකොට,

  9. MD says:

    මෙහෙම තවම WHO ඵකේ අනුමැතියක්වත් නැති ඵන්නත ගෙන්න ගන්නද පෑඩ් සජිත් දඟලන්නේ.මිනිහට රටේ මනුස්සයා හදපු පැනිය වස විසයි වගේ පෙනෙන්නේ මොන කරුමෙටද?තනිකරම නලුකම තමයි ඵයාට හොඳ?බොරුව වපුරනවා.මොනවහරි වරදක් හොයලා ආණ්ඩුවට පහර දෙන්න ඵදා රෑම දුවල ගියා ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි ගත්ත වෙලේ.හු….හු….හු

Main News