WHO අනුමැතිය නැති කොරෝනා මර්ධන ඖෂධ තොගයක් ලංකාවට ගෙන්නලා..

December 7, 2020 at 11:20 am | lanka C news
WHO අනුමැතිය නැති කොරෝනා මර්ධන ඖෂධ තොගයක් ලංකාවට ගෙන්නලා..

කොරෝනා මර්දනය සඳහා තවමත් පර්යේෂණ අවස්ථාවක පවතින ජපානයේ නිෂ්පාදනය කර ඇති ‘අවිගන්’ නම් ඖෂධය මෙරටට ගෙන්වා තිබෙන්නේ කුමන අවශ්‍යතාවයකටදැයි සෞඛ්‍ය අංශ වල කතාබහක් ඇතිවී තිබේ.

කොරෝනා වෛරසය සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක්ම ඖෂධ සහ එන්නත් සොයමින් සිටින අතර කිසිදු එන්නතකට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය හිමි වී නැත.

අදාළ ඖෂධය මෙරටට ගෙන්වා ගැනීමට ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නැත.

එමෙන්ම මෙවැනි ඖෂධයක් මෙරටට ගෙන්වීමේ දී ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබාගත යුතුව ඇතත් එයද ලබාගෙන නැත.

ජපානය ද මෙම බෙහෙත භාවිතයට ගන්නේ ද නැද්ද යන්න ගැන තවමත් පර්යේෂණ පවත්වමින් සිටින අතර එය මිනිසුන් වෙනුවෙන් යොදා ගැනීමට ජපාන සෞඛ්‍ය බලධාරීන් හෝ අනුමැතිය ලබා දී නැත.

මෙම ඖෂධය වෙළඳපොළට නිකුත්කර ඇත්තේ උණ සෙම්ප්‍රතිශ්‍යාවට ගන්නා ඖෂධයක් ලෙසිනි.

මේ සම්බන්ධයෙන් ඖෂධ සංස්ථාව ‍ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එකී ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ නිදර්ශක වශයෙන් පමණක් බවත් ඒවා පරීක්ෂාකර බැලීමට පහසුකම් නැති නිසා එම තොගය ආපසු යැවීමට කටයුතු කරන බවත්ය.

32,313 views

20 Comments to “WHO අනුමැතිය නැති කොරෝනා මර්ධන ඖෂධ තොගයක් ලංකාවට ගෙන්නලා..”

  1. ක්‍රිමිනල් says:

    මගුලක් කියොනවා ! ශ්‍රී ලංකා ආණ්ඩුව කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා, රජයේ ඉල්ලීමක් මත ජපානයේ නිෂ්පාදිත අවිගන් ඖෂධ පෙති 5000ක් මෙරටට ආනයනය කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන 29/03/2020 පවසා සිටිනු ලැබුවා. ඇයි බං ඒකාලේ “අවිගන්”අල්ලගෙන , බෛයොයි ,උන්ගේ නායකයොයි නැටුවේ . දැන් ලබ්බක් කියනවා…😂😂😂😂

    • මයික් පොම්පියෝ says:

      පාඨලීගේ පඟර නැට්ටා = ක්‍රිමිනල්

      • kkuruwita says:

        Adoo!! mee paataliyage wahalek ehenam . Rs.1200/= wadakarana kulii kaarayo ne me. Santhosayi machang ! job ekane.

    • kkuruwita says:

      Adoo!! mee paataliyage wahalek ehenam . Rs.1200/= wadakarana kulii kaarayo ne me. Santhosayi machang ! job ekane.

    • ක්‍රිමිනල් says:

      බෛයො කියන්නේ මීහරක් නෙමේ මී හරක් ගෙනාපූ නැව් ! එල එල ඔහොම යං…😂😂😂

      • ක්‍රිමිනල් says:

        මම නම් මාස්ක් වෙනුවට අපේ නෝ කැපෑසිටි පෑඩ් සජිත් සර් ගේ පෑඩ් එකක් මූනේ බැඳන් පැකනිල් එකක් රෑට රෑට බොනවා… අමුවෙන් මාළු කනවා… අපිට කිසි කොරෝනාවක් නෑ.. එල එල ඔහොම යං…😂😂😂

      • aniwa says:

        no one has a say against our great Gota sir or appachchi !
        You all non worshippers van jump in the sea.
        jaya wewa sir !

      • අනුර සාන්ත says:

        ක්‍රිමිනල් කියන්නෙ අනුන්ගෙ වැසිකිලි හෝදන,සුකරමස් බුදින,බල්ලොත් එක්ක ලගින,සුද්දගෙ කක්ක පස්ස කොලකෑල්ලෙන් පිහදාන කුලීකරු වහලෙක් පමනක් නොව සමනල විකෘති චරිතයකි,ගොඩේ ටොයියෙකි

        • කුඹුක්කණ් says:

          සිරාවටම බං,මේකෙ ඇඩ්මින් මූව නඩත්තු කරනවා ඇති , කුණු කතා වලින් සයිට් එක ප්‍රොමෝට් කරගන්න

      • කුඹුක්කණ් says:

        උඹ ජොබ් එකක් නැතුව ගෙදර ඉන්න එකෙක් නෙ, ඔය කුඩුකේඩු වැඩේ නවත්තලා වරෙන් ඔයිට වඩා නම්බුකාර ජොබ් එකක් දෙන්නං

        අපේ අල්ලපු ගෙදර ලැට් වල උතුරලා, ඒක කඩං කාපං ඒක නම්බුයි අඩුගානෙ උඹට කටක් ඇරලා වසලයා හරි කියන්න පුලුවන් එතකොට
        දැන් උඹ ඒ තරං වත් වැදගැම්මකට නෑ

    • ක්‍රිමිනල් says:

      බෛයි කමෙන්ට්ස්. කුණුහරුප පලලා කියහංකො…..😂😂😂

  2. ක්‍රිමිනල් says:

    අවිගන් ගෙන්වන්නේ නැතුව පකනිල් ගෙන්නුවනම් මෙලහකට ලංකාවේ කොරෝනා ඉවරයි. අඩු ගානේ කේරල ගව මුත්‍රා වත් ගෙන්වන්න තිබ්බා. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ. ගෙන්නුවා අවිගන්….. මගුල.

  3. සමථ මණ්ඩලය says:

    ලංකාවේ උන් ඔක්කොටම එකම බෙහෙතක් දෙන්න ගියොත් මරාගන්නවා, ඉවරයක් නෑ.
    මේකට තියෙන්නේ එකම පිළියමයි.

    බයියන්ට සුදර්ෂණ පැණිය, ධම්මික පැණිය, වහරක උණ පැණිය
    ටොයියන්ට පැකනිල්
    ජෙප්පන්ට ගව මුත්‍

  4. ධනපාල ධම්මික බණ්ඩාර says:

    ඇයි යකෝ ඒක මාර කථාවක් නේ, ඒකට විතරක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය මොකටද, ධනපාල බාස්ගේ 100% බෙහෙතටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ගත්තද

    • Banda says:

      එහෙම කතාකරන්න එපා . සුද්දො මොක්කුද බොල අපිට , අපි යක්කු බොලවු .
      මේසන් බාස් නෙවේ හරක්ට දෙන බේත් උනත් අපිට පත්තියන් වෙනව බොලව්

    • කුඹුක්කණ් says:

      අනේ නොදී පලයං බං යන්න

    • ක්‍රිමිනල් says:

      ඒක තමා බන්. පකනිල්, කේරල ගව මුත්‍රා වලටත් අවසර ගත්තද?

  5. හසිත says:

    ඕක දාල තමයි අර බාස් පැණි බෝතලේ හදල මිනිස්සුන්ට විකුනන්නෙ.බෝතලයක් 6500 ගානෙ.බොන එකාට දෙයියන්ගෙම සරණයි.

  6. Rony says:

    What nonsence. Who is listnining to WHO. WHO is giving guide lines but not adhering.

Main News